Smart Art - විද්‍යුතයේ පාඨශාලාව Application icon

Smart Art - විද්‍යුතයේ පාඨශාලාව 0.0.4

5.2 MB / 0+ Downloads / Rating 4.3 - 6 reviews


See previous versions

Smart Art - විද්‍යුතයේ පාඨශාලාව, developed and published by Robot Apps, has released its latest version, 0.0.4, on 2024-01-04. This app falls under the Education category on the Google Play Store and has achieved over 10 installs. It currently holds an overall rating of 4.3, based on 6 reviews.

Smart Art - විද්‍යුතයේ පාඨශාලාව APK available on this page is compatible with all Android devices that meet the required specifications (Android 4.4+). It can also be installed on PC and Mac using an Android emulator such as Bluestacks, LDPlayer, and others.

Read More

App Screenshot

App Screenshot

App Details

Package name: io.ionic.prog5f07d565f9f1cb6744c30e42

Updated: 1 year ago

Developer Name: Robot Apps

Category: Education

App Permissions: Show more

Installation Instructions

This article outlines two straightforward methods for installing Smart Art - විද්‍යුතයේ පාඨශාලාව on PC Windows and Mac.

Using BlueStacks

  1. Download the APK/XAPK file from this page.
  2. Install BlueStacks by visiting http://bluestacks.com.
  3. Open the APK/XAPK file by double-clicking it. This action will launch BlueStacks and begin the application's installation. If the APK file does not automatically open with BlueStacks, right-click on it and select 'Open with...', then navigate to BlueStacks. Alternatively, you can drag-and-drop the APK file onto the BlueStacks home screen.
  4. Wait a few seconds for the installation to complete. Once done, the installed app will appear on the BlueStacks home screen. Click its icon to start using the application.

Using LDPlayer

  1. Download and install LDPlayer from https://www.ldplayer.net.
  2. Drag the APK/XAPK file directly into LDPlayer.

If you have any questions, please don't hesitate to contact us.

App Rating

4.3
Total 6 reviews

Reviews

5 ★, on 2020-08-24
Good app, is a simple app to learn

1 ★, on 2020-09-19
Download +1. Habai reviews thiye 5k. Ethaninma penawa meka fake kiyala. Thanikarama boru wdk. Salli kapena eka witharai wenne. Me boru walata nm ahu wenna epa.

5 ★, on 2020-08-29
Easy to use 📚

5 ★, on 2020-09-19
Good education app 😍

5 ★, on 2020-09-19
Good app 📖️

5 ★, on 2020-08-29
Good app

Previous Versions

Smart Art - විද්‍යුතයේ පාඨශාලාව 0.0.4
2024-01-04 / 5.2 MB / Android 4.4+

About this app

Smart Art app එක හරහා මුලික වශයෙන්ම සිදුකරන්නේ අ.පො.ස. උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන දරුදැරියන් සදහා අන්තර් ගත වන විශයන් වන

*දේශපාලනය විද්‍යාව
*සිංහල
*ජනමාද්‍ය හා සන්නිවේදනය

යන විශයන් අන්තර් ගත කර ගනිමින් ඒ හරහා නිර්මාණය කරනු ලබන බහුවරණ ප්‍රශ්න කෙටි ප්‍රශ්න හා පිළිතුරු ඇතුලත් කර ගනිමින් ප්‍රශ්න පත්‍ර මාලාවක් සකස් කීරීම Smart Art අපගේ මුක්ක්‍ය පරමාර්ථය වේ.

මේ හරහා ඉතාමත් පහසු ලෙස දරුවන්ට විෂය කරුණු බහුවරණ ප්‍රශ්න හා කෙටි ප්‍රශ්න හරහා ග්‍රහනය කර ගනිමින් පහසුවෙන් නව විෂය මාලාව යටතේ විභාගය මුහුණ දෙන දරුදැරියන්ට තම විභාහග තම විශයන් සම්පුර්ණ කර ගැනීමට අවකාශය සැලසීමට අප බලාපොරොත්තු වන්නෙමු. මෙහිදි මුලික වශයෙන්ම නව ප්‍රශ්න පත්‍ර නව විශය කරුනු අන්තර් කර ගනිමින් විවිධ රටාවෙන් යුතු වඩාත් පලදායී සහ වඩාත් උචිත කරුණු අන්තර් ගත කර ගනිමින් මෙම බහුවරණ ප්‍රශ්න හා කෙටි ප්‍රශ්න සකස් කට ඇති අයුරු ඔබට මේ හරහා දැක ගත හැකිය එහිදී මූලීක වශයෙන්ම,

* දේශපාලනය විද්‍යාව යටතේ කෙටි ප්‍රශ්න හා පිළිතුරු ඒ තුලම අන්තර් ගත කර ඇත. ඒමෙන්ම බහුවරණ ප්‍රශ්නද නව විෂය කරුණු යටතේ නිර්මාණය කොට ඇත.

* ජනමාද්‍ය හා සන්නිවේදනය විෂය යටතේද බහුවරණ ප්‍රශ්න හා කෙටි ප්‍රශ්න සකස් කර තිබේ.

*ඒමෙන්ම සිංහල මාධ්‍ය යටතේ කෙටි ප්‍රශ්න හා බහුවරණ ප්‍රශ්න සකස් කර ඇත.

මේ හරහා මෙම විෂයන් ත්‍රිත්වය යටතේම අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසු දරුවන්ට මේ හරහා අවශ්‍ය කරන සියලුම ප්‍රශ්න හා පිළිතුරු අප විසින් සපයන්නෙමු ඒමෙන්ම,

මෙම Smart Art app එක දින දෙකකට වරක් යාවත්කාලීන වන අතර ඒ හරහා නව බහුවරණ ප්‍රශ්න හා නව කෙටි ප්‍රශ්න හා පිළිතුරු ඔබ වෙත ලබා දෙන බව ආදරයෙන් මතක් කල සිටිමු.
ඒමෙන්ම මම Smart Art app එක හරහා පසු කාලිනව,

*භූගෝලය
*බෞද්ධ ශිෂ්ටාචාරය
*ඉතිහාසය

වැනි කලා විෂය දාරාවන්ට අන්තර් ගත වන විෂයන්ද ඇතුලත් කීරීමට බලාපොරොත්තු වන්නෙමු.
එමෙන්ම මෙම Smart Art app එක හරහා ඔබට වඩාත් පලදායී සහ ප්‍රතිඵලදායි ඉහල සාමාර්තයක් කරා යාමට අවශ්‍ය වන බහුවරණ ප්‍රශ්න හා කෙටි ප්‍රශ්න ආවරණය වන පරිදි සහ එහි උපරිම සමාර්තයක් කරා යාමට හැකි වන පරිදි මෙම සියලුම බහුවරණ ප්‍රශ්න හා කෙටි ප්‍රශ්න සකස් කර ඇති බව අප කරුණාවෙන් මතක කල සිටිමු.

Smart Art අපි විද්‍යුතයේ පාඨශාලාව.

App Permissions

Allows applications to open network sockets.
Allows applications to access information about networks.
Allows an application to write to external storage.
Allows applications to access information about Wi-Fi networks.
Allows using PowerManager WakeLocks to keep processor from sleeping or screen from dimming.
Allows an application to read from external storage.