E money Sinhala Application icon

E money Sinhala 1.2

6.7 MB / 0+ Downloads / Rating 5.0 - 1 reviews


See previous versions

E money Sinhala, developed and published by Gorealaz, has released its latest version, 1.2, on 2020-04-20. This app falls under the Education category on the Google Play Store and has achieved over 1 installs. It currently holds an overall rating of 5.0, based on 1 reviews.

E money Sinhala APK available on this page is compatible with all Android devices that meet the required specifications (Android 2.3+). It can also be installed on PC and Mac using an Android emulator such as Bluestacks, LDPlayer, and others.

Read More

App Screenshot

App Screenshot

App Details

Package name: com.appic.emoneyp

Updated: 5 years ago

Developer Name: Gorealaz

Category: Education

Installation Instructions

This article outlines two straightforward methods for installing E money Sinhala on PC Windows and Mac.

Using BlueStacks

  1. Download the APK/XAPK file from this page.
  2. Install BlueStacks by visiting http://bluestacks.com.
  3. Open the APK/XAPK file by double-clicking it. This action will launch BlueStacks and begin the application's installation. If the APK file does not automatically open with BlueStacks, right-click on it and select 'Open with...', then navigate to BlueStacks. Alternatively, you can drag-and-drop the APK file onto the BlueStacks home screen.
  4. Wait a few seconds for the installation to complete. Once done, the installed app will appear on the BlueStacks home screen. Click its icon to start using the application.

Using LDPlayer

  1. Download and install LDPlayer from https://www.ldplayer.net.
  2. Drag the APK/XAPK file directly into LDPlayer.

If you have any questions, please don't hesitate to contact us.

Previous Versions

E money Sinhala 1.2
2020-04-20 / 6.7 MB / Android 2.3+

About this app

ලංකාවේ පලමු වතාවට Online සල්ලි හොයන හැටි මුල සිට සරලව ඉගෙන ගන්න
ඔබ Online Money හොයන හැටි දැන සිටියත් නැතත්, ඔබ දැනටමත් Online Money හොයන කෙනක් උනත් මේ E money Srilanka app එක හරහා ඔබට අපි හැම දෙයක් ගැනම කියලා දෙනවා.

NOTE: APP එක ඔනෑම කෙනෙකුට Download කර ගැනීමේ හැකියාව තිබුනත් Access ලැබෙන්නේ නිවැරදිව මිලදී ගත් අයට පමනි.

E money Srilanka 🇱🇰 app එකේ ඇති දේවල්

📣 නිතර අලුත් වන සහ සතිපතා එකතුවන අලුත් E money Tips සහ E money new Guides.
📣 අලුතෙන් එන E money guide ගැන Push Notifications මගින් දැන ගත හැකි වීම.
📣 ඔබට ඇති E money ගැටලු අප සමග Chat කර විසද ගත හැක.
📣 සතිපතා, මාස්පතා අපි නොමිලේ ලබා දෙන Giveaway.

E money Srilanka 🇱🇰 එකේ දැනට ඇතුලත් Guides

✅ E money ගැන හැදින්වීම.
✅ගෙදර ඉදන් දවසට පැය 3ක් වැඩ කරලා සල්ලි හොයන හැටි.
✅Dropshipping ගැන.
✅Facebook එකෙන් සල්ලි හොයන හැටි.
✅Adsence වලින් සල්ලි හොයන හැටි.
✅Youtube Channel එකක් පටන් ගන්න හැටි සහ සල්ලි හොයන හැටි.
✅Paypal / Trading / Motivational Quotes ......

සහ තවත් ක්‍රම කිහිපයක් අපි E money Srilanka 🇱🇰app එක සමග මූලික හදුන්වා දෙන අතර app එක මිලදීගන්න අයට ඉස්සරහට

➡️admob මගින් සල්ලි හොයන හැටි.
➡️Programming දැනුමක් නැතුව Mobile Games හදන හැටි සහ සල්ලි හොයන හැටි.
➡️mobile app එකක් හදලා සල්ලි හොයන හැටි.
➡️ideamart එකෙට ඇප් දාලා සල්ලි හොයන හැටි.
➡️Domain විකුනලා සල්ලි හොයන හැටි.
➡️Startup එකක් පටන් ගන්න හැටි.
.
🔜🔜තව ගොඩක් දේවල් තියෙන්වා 😊,, web site , web hosting

👍👍 මේ ඇප් එකත් සමග අපි බලාපොරොත්තු වෙනවා අපි දන්න සියලුම දේ ඔයාලා එක්ක බෙදාගන්න සහ ඔයාලට එන ප්‍රශ්න වලට උත්තර දෙන්නත්. මේ ඇප් එක Plan කලේ 2018 ඉදන් ලංකාවෙ දැන් E money උගන්නවන එක mafia එක බවට පත් වෙලා. එක නිසා එකට විසදුමක් විදියට මේ E money Feild එකේ හොදම Set එකක් එක්ක එකතු වෙලා එයාලා පාවිච්චි කරන ක්‍රම සහ විදි ඔයාලට කියල දෙන්න තමා අපි app එකත් එක්ක හිතුවේ. 🤝🤝

💰💰කිසිම දෙයක් නිකන් දුන්නොත් අගයක් නෑ එක නිසා අපිත් මෙකට මුදලක් අය කරනවා. හැබැයි අපි හිතනවා ඔනම කෙනෙක්ට ඒ මුදල දරන්න පුලුවන් කියලා 1000Rs වගේ මුදලක් තමා අපි ගන්නේ. කවුරු හරි සේරම විස්තර කියවන්නේ නැතුව නිකන් දෙනවා කියලා අරන් අපිට දොස් කියනත් එපා Negative Review දාන්නත් එපා කැමති අය විතරක් ගන්න.💰💰