ලග්න පලාපල බලමු - Sinhala Lagna Palapala. Application icon

ලග්න පලාපල බලමු - Sinhala Lagna Palapala. 0.0.5

5.9 MB / 10+ Downloads / Rating 5.0 - 1 reviews


See previous versions

ලග්න පලාපල බලමු - Sinhala Lagna Palapala., developed and published by Social Run Apps, has released its latest version, 0.0.5, on 2020-11-18. This app falls under the Lifestyle category on the Google Play Store and has achieved over 1000 installs. It currently holds an overall rating of 5.0, based on 1 reviews.

ලග්න පලාපල බලමු - Sinhala Lagna Palapala. APK available on this page is compatible with all Android devices that meet the required specifications (Android 2.3+). It can also be installed on PC and Mac using an Android emulator such as Bluestacks, LDPlayer, and others.

Read More

App Screenshot

App Screenshot

App Details

Package name: io.ionic.prog5d5452274d74fe62125e4f3a

Updated: 4 years ago

Developer Name: Social Run Apps

Category: Lifestyle

New features: Show more

Installation Instructions

This article outlines two straightforward methods for installing ලග්න පලාපල බලමු - Sinhala Lagna Palapala. on PC Windows and Mac.

Using BlueStacks

  1. Download the APK/XAPK file from this page.
  2. Install BlueStacks by visiting http://bluestacks.com.
  3. Open the APK/XAPK file by double-clicking it. This action will launch BlueStacks and begin the application's installation. If the APK file does not automatically open with BlueStacks, right-click on it and select 'Open with...', then navigate to BlueStacks. Alternatively, you can drag-and-drop the APK file onto the BlueStacks home screen.
  4. Wait a few seconds for the installation to complete. Once done, the installed app will appear on the BlueStacks home screen. Click its icon to start using the application.

Using LDPlayer

  1. Download and install LDPlayer from https://www.ldplayer.net.
  2. Drag the APK/XAPK file directly into LDPlayer.

If you have any questions, please don't hesitate to contact us.

Reviews

5 ★, on 2020-07-13
Godak watina app ekak

5 ★, on 2019-11-12
Good

Previous Versions

ලග්න පලාපල බලමු - Sinhala Lagna Palapala. 0.0.5
2020-11-18 / 5.9 MB / Android 2.3+

About this app

ඔබ ජ්‍යොතිෂය විශ්වාස කළත් නොකළත් මෙහි ඔබේ ලග්නය යටතේ දැක්වෙන ඔබේ චරිතය නිවැරදි දැයි කියවා බලන්න .ඔබ ඇතුලත් වී ඔබේ ලග්න පලාපල බලන්න.

සමහර අය ජ්‍යොතිෂ්‍යය පැත්ත විශ්වාස කරන්නෙ නැහැ. සමහර අය විශ්වාස කරනවා. ජ්‍යොතිෂ්‍යය කියන්නෙ අහසෙ තියෙන ග්‍රහ තාරකා වල ගමන් කිරීම – පැවැත්ම අනුව අපිට යම් අනාවැකියක් කියන දෙයක්. අත්දැකීමෙන් යම් ඇත්තක් තියෙනව කියන්න පුලුවනි. 100%ම ඇත්ත කියල කියන්නෙ නැහැ. මොකද ජ්‍යොතිෂ්‍යයට අනුව ජ්‍යොතිෂ්‍යයේ කියන්නෙ පෙර කල කර්ම ශක්තිය ගැන. ඉතින් බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනවා තමන්ගේ ධෛර්යයෙන් කැපවීමෙන්, පෙර කර්ම ශක්තිය වෙනස් කරගන්න පුලුවන් කියල. වෙනස් කියල කිව්වාම, හොඳට හරි නරකට හරි 2ටම පුලුවන් බව මතක තියාගන්න.
මම විශ්වාස කරන්නෙ, අද වහිනව කිව්වොත්, වැස්සට මූණ දෙන්න කුඩේ අරන් යන තරමට ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරාම ඇති. දැනගෙන අවබෝධයෙන් ජිවත් වෙන එක තමයි කරන්න ඕන.හරි අපි දැන් අපේ මාතෘකාවට එමු.
ලග්න 12 ගැන කතා කරන කොට, හැම ගැහැණු ළමයෙක්ම ලග්න 12න් 1කට අයිති වෙනවා.
ලංකාවෙ ජනගහණය හිතුවාම, මිලියන 22ක්. එයින් 50%කටත් වඩා ඉන්නෙ ගැහැණු අය. ඒකියන්නෙ මිලියන 12ක්වත් ඉන්නෙ ගැහැණු අය. එතකොට එක ලග්නෙකට අදාලව මිලියන 1ක් විතරවත් ඉන්නවා.
ඒකියන්නේ මේෂ ලග්නය ගත්තොත්, මේෂ ලග්න කාන්තාවන් ඉන්නවා ලක්ෂ 10ක් විතර.

එතකොට ඔබට හිතෙන්න ඕන, ලග්න පලාපල කියල සතියට, මාසෙට, ග්‍රහ මාරු වලට කියන ඒව ඔබ වගේ තව ලක්ෂ 10කට විතර අඩු ගානේ මේ රටේ ඉන්න අයට බලපාන බව. ඒ කියන්නෙ පොදු පලාපල. හිතන්න 1 වෙනි ලග්නය මේෂ ලග්නය. මේෂ ලග්නයේ ගැහැණු අය දියුණු වෙන්න කැමති අය. ඒවගේම එයාලට ඉක්මණ් කේන්තිය තියෙනවා. හැබැයි වැඩි වෙලා කේන්තියෙන් ඉන්නෙ නැහැ. සිංහ ලග්නය හිතුවොත්, සිංහ ලග්නයේ ගැහැණු අය ඉදිරියට යන්න කැමති අය. ඒවගේම පවුල රැකගන්න වැඩ කරන අය. කටක ලග්නය හිතුවොත් තරමක් චංචලයි. ඒකියන්නේ ටිකක් සිතිවිලි එහෙ මෙහෙ යනවා. ඒකට හේතුවක් වෙන්න පුලුවන්, සිතිවිලි වලට අධිපති චන්ද්‍රයා ලග්නයේ අධිපති වෙච්ච එකත්. වෘෂභ, වෘශ්චික, මකර ලග්න ගෑණු ළමයි හොඳයි ඒත් තරමක් තමන් ගැනම හිතන ස්වභාවය වැඩියි. තුලා ලග්නයේ ගෑණු ළමයි, තරාදිය වගේම තමයි. එයාල සතුට වගේම දුක බවා සමබර කරගන්නයි හිතන්නෙ. වැඩිය සතුටු වෙන්නත් ඒ තරම කැමැත්තක් නැහැ. මේක ඉතින් ග්‍රහයෝ ඉන්න විදිය අනුව වෙනස් බව කියන්න ඕන.



Sri Lanka's most frequently and Daily updated astrological prediction application. You can view predictions based on your Horoscope .In addition, you can check your horoscope as well. Horoscopes are checked pro grammatically.
Features of App :



★ Daily, weekly and monthly horoscope
★ All signs of the zodiac
★ Zodiac compatibility

New features

Update for New Version