සද්ධර්ම වර්ෂා|Saddharma Warsha Application icon

සද්ධර්ම වර්ෂා|Saddharma Warsha 5.0.0

34.9 MB / 10+ Downloads / Rating 5.0 - 1 reviews


See previous versions

සද්ධර්ම වර්ෂා|Saddharma Warsha, developed and published by Chamela Aluthgedara, has released its latest version, 5.0.0, on 2023-02-03. This app falls under the Lifestyle category on the Google Play Store and has achieved over 1000 installs. It currently holds an overall rating of 5.0, based on 1 reviews.

සද්ධර්ම වර්ෂා|Saddharma Warsha APK available on this page is compatible with all Android devices that meet the required specifications (Android 5.0+). It can also be installed on PC and Mac using an Android emulator such as Bluestacks, LDPlayer, and others.

Read More

App Screenshot

App Screenshot

App Details

Package name: com.chamelalaboratory.chamela.app.saddharma_warsha

Updated: 2 years ago

Developer Name: Chamela Aluthgedara

Category: Lifestyle

New features: Show more

App Permissions: Show more

Installation Instructions

This article outlines two straightforward methods for installing සද්ධර්ම වර්ෂා|Saddharma Warsha on PC Windows and Mac.

Using BlueStacks

  1. Download the APK/XAPK file from this page.
  2. Install BlueStacks by visiting http://bluestacks.com.
  3. Open the APK/XAPK file by double-clicking it. This action will launch BlueStacks and begin the application's installation. If the APK file does not automatically open with BlueStacks, right-click on it and select 'Open with...', then navigate to BlueStacks. Alternatively, you can drag-and-drop the APK file onto the BlueStacks home screen.
  4. Wait a few seconds for the installation to complete. Once done, the installed app will appear on the BlueStacks home screen. Click its icon to start using the application.

Using LDPlayer

  1. Download and install LDPlayer from https://www.ldplayer.net.
  2. Drag the APK/XAPK file directly into LDPlayer.

If you have any questions, please don't hesitate to contact us.

Reviews

5 ★, on 2021-03-13
Great work.තෙරුවන් සරණයි

Previous Versions

සද්ධර්ම වර්ෂා|Saddharma Warsha 5.0.0
2023-02-03 / 34.9 MB / Android 5.0+

About this app

නමෝ බුද්ධාය !

මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ... !

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා !

පින්වත් ස්වාමීන්වහන්සේලා විසින් සිදු කරනු ලැබූ සුන්දර ධර්ම දේශනා එකතුවක් සහිතය.
- අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ.
- අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ.
- අති පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය‍ ස්වාමීන්වහන්සේ.
- අති පූජනීය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේ.
- අති පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.
- අති පූජනීය ගලිගමුවෙ ඤාණදීප ස්වාමින්වහන්සේ.
- අති පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.
- අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.
- අති පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේ.
- අති පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ.
- අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ.
- අති පූජනීය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ.

ඉතා සුන්දර, ඉතා දුර්ලභ සද්ධර්ම දේශනා එක් රැස්කර, මෙම 'සද්ධර්ම වර්ෂා' යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන කුසල් බෙලෙන්, මේ රටත්, මේ උත්තම සම්මා සම්බුද්ධ ශාසනයත් රැක ගැනීම පිණිස අප්‍රමාණ මෙහෙවරක් කල ඒ උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වන අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ගෞරවනීය ස්වාමින්වහන්සේටත්, අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේටත්, අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය‍ ස්වාමීන්වහන්සේටත්, අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේටත් අනුමෝදම් වෙත්වා !!! ඉක්මන් භවයක දී පින්වත් හිමියන් උතුම් චතුරාර්‍ය සත්‍යාබෝධයම වේවා !!! ඒ වගේම අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ගෞරවණීය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය මාවරලේ භද්දිය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කිරුළපන ධම්මවිජය පින්වත් ස්වාමින්වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා !!!

සාදූ !!! සාදූ !!! සාදූ !!!

ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!

මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා... එමෙන්ම 'මහරහතුන් වැඩි මඟ ඔස්සේ', 'Nirvana TV', 'Buddhism : The Road to Nirvana', 'sadaham sithuwili සදහම් සිතුවිලි', 'Ven.Kirulapana Dhammawijaya Thero' සහ 'sundhara hudhakalaawa' යන යූටියුබ් චැනල පවත්වාගෙන යන, මේ උතුම් ධර්ම දේශනා සකස් කර බෙදා හරින ඒ පින්වත් කළ්‍යානමිත්‍ර සත්පුරුෂයන්ටත්, පින්වත් චානක ලියනගේ මහතාටත්, සිරස FM පන්සිල් මළුව වැඩසටහන නිෂ්පාදන කටයුතු සිදු කරන පින්වත් සාරද නානායක්කාර මහතාටත්, එම වැඩසටහන ඉදිරිපත් කරනු ලබන පින්වත් ශාලිකා රණසිංහ මහත්මියටත් මේ උතුම් පින් අනුමෝදම් වෙත්වා ...!!! මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...!!!

එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!

සාදූ !!! සාදූ !!! සාදූ !!!

තෙරුවන් සරණයි ... !!! සුවපත් වේවා ... !!!

අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක් (App එකක්):

Sugathiyata Maga | සුගතියට මඟ
https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga

New features

- Bug fixes.

App Permissions

Allows applications to open network sockets.
Allows applications to access information about networks.
Allows an application to receive the ACTION_BOOT_COMPLETED that is broadcast after the system finishes booting.
Allows access to the vibrator.
Allows using PowerManager WakeLocks to keep processor from sleeping or screen from dimming.